බොරලැස්ගමුව ප්‍රදේශයේදී සිදුවූ මෝටර් රථ අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙකු මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරිය මේ මස 16 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඇය නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකාර වෛද්‍යවරිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
Related Articles
එක්දින ලෝක කුසලානයට සංචිත නම් කිරීම 23 වනදාට පෙර
Posted on Author admin
එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගි වන සියලු කණ්ඩායම්වල සංචිත ලබන 23 වනදාට පෙර නම් කළ යුතු වනවා. මේ වනවිට නවසීලන්තය පමණක් තරඟාවලියට සහභාගි වන සිය කණ්ඩායම… Read More
මිරිදිය මත්ස්‍ය වගාව ඉහළ නැංවීමට පියවර
Posted on Author admin
මත්ස්‍ය මිල ඉහළ යාමට විසඳුමක් ලෙස වැව් ආශ්‍රිතව මිරිදිය මත්ස්‍ය වගාව ව්‍යාප්ත කිරිමට ජලජීවී වගා දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා. වැව් 100 ක් හඳුනාගෙන ඒවායේ ජල ධාරිතාව වැඩි කිරීමෙන් අනතුරුව… Read More
උතුරු කොරියාවට ඇමරිකාවෙන් යළි සම්බාධක
Posted on Author admin
ඇමරිකාව, උතුරු කොරියාවට නව සම්බාධක පනවා තිබෙනවා. ඒ, උතුරු කොරියාව වගකීම් විරහිතව රසායනික ප්‍රහාර දියත් කිරීම හේතුවෙන්. ඊට ආසන්නතම හේතුව ලෙස ඇමරිකාව සඳහන් කර ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොං… Read More