බොරලැස්ගමුව ප්‍රදේශයේදී සිදුවූ මෝටර් රථ අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙකු මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරිය මේ මස 16 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඇය නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකාර වෛද්‍යවරිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
Related Articles
වේග පන්දු යවන්නෙකුට දඩයක්
Posted on Author admin
දකුණු අප්‍රිකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ මුදලක් පනවා තිබෙනවා. ඉන්දියාව සමග පැවති දෙවන එක්දින තරගයේදී ඉන්දීය ආරම්භක පිතිකරු ශිකර්… Read More
ට්‍රම්ප් – කිම්ජොං අන් හමුවක් යළි සිදුවන ලකුණු
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම්ජොං අන් යළි හමුවීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා. ඒ ආර්ජන්ටිනාවේ, බුවනෝස් – අයර්ස් නුවර පැවැත්වෙන ජී – 20 සමුළුවට සමගාමීව දකුණු කොරියානු… Read More
යාපනය – අරියාලෙන් සහ රාගමින් ගංජා අත්අඩංගුවට
Posted on Author admin
යාපනය – අරියාලේ චෙම්මනි ප්‍රදේශයේදී ගංජා කිලෝ 14 යි ග්‍රෑම් 560 ක් සමඟ පුද්ගලයෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී පොහොර උරයක බහා තිබූ… Read More