ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් වසරක් තුළ දී වැඩිම ණය ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද (09) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.
Related Articles
හිටපු ජනපති මහින්ද අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කළ බව ද එහි මහලේකම්… Read More
තනි ආණ්ඩුවක් පිහිටුවන හැටි එජාපය පැහැදිලි කරයි
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නේ නම්, ඊට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සමඟ එක්ව එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටු වන බව එම පක්ෂයේ… Read More
වලසුන් තිදෙනෙකු සමඟ පොරබදා සියදිවි හානිකරගත් බව කියන සිවිල් ආරක්ෂක භටයාගේ මරණය ඝාතනයක් (ඡායාරූප)
Posted on Author admin
අම්පාර, ඉඟිණියාගල, මුල්ලේගම ප්‍රදේශයේ පසුගිය 08 වනදා වලසුන් තිදෙනෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව වෙඩි තබාගෙන මිය ගිය බව කියන සිවිල් ආරක්ෂක භටයාගේ මරණය සියදිවි හානිකර ගැනීමක් නොව මනුෂ්‍ය… Read More