රාජාංගණය, දඳුරු ඔය, පොල්ගොල්ල සහ ලක්ෂපාන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ හේතුවෙන් පහත් බිම්වල වෙසෙන ජනතාවට අවදානයෙන් සිටින ලෙසයි එම මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ.
Related Articles
කෝලි තුන්වන වරටත් විශිෂ්ඨයා වෙයි
Posted on Author admin
2018 වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි නම් කිරීමට ලෝක ප්‍රකට විස්ඩන් සඟරාව කටයුතු කර තිබෙනවා. පසුගිය වසරේ පිතිකරුවෙකු ලෙස ඔහු ලකුණු 2735 ක් රැස් කරගෙන ඇත්තේ 68.37 ක… Read More
හැමෝම ආදරය කළ ප්‍රියංකාගේ මංගල උත්සවය
Posted on Author admin
පසුගියදා ඉන්දියාවේ රාජස්ථාන් හි දී පැවැත්වුණු ප්‍රියංකා චොප්රාගේ විවාහ උත්සවය වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඒ ඇයගේ අඩි 75 ක දිගින් යුක්ත වේලයකින් සැරසීම හේතුවෙන්. මෙම වේලය නිර්මාණය… Read More
රුපියල වාර්තා ගත ලෙස පහත වැටේ
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද ඉතිහාසයේ අවම අගය වාර්තා කළා. මහබැංකු විනිමය අනුපාතික වලට අනුව ඩොලරයක් සඳහා විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 162 යි ශත 11 ක් ලෙසයි. මෙලෙස රුපියලේ අගය අවප්‍රමාණය… Read More