Gossips

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

රාජාංගණය, දඳුරු ඔය, පොල්ගොල්ල සහ ලක්ෂපාන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ හේතුවෙන් පහත් බිම්වල වෙසෙන ජනතාවට අවදානයෙන් සිටින ලෙසයි එම මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ.