තවදුරටත් වැසි ඇති වුවහොත් කැළණි, කළු සහ ගිං යන ගංඟාවල ජල මට්ටම් ඉහළ යා හැකි බව අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
දැනට එම ගංඟාවල ජල මට්ටම් ගංවතුර අවදානම් තත්ත්වයේ නොමැති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
කෙසේ වෙතත්, කළු ගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා සුළු ගංවතුර තත්ත්වය තවමත් පවතිනවා.
Related Articles
මුදල් තොගයක් නීතිවිරෝධීව රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
රටවල් කිහිපයකට අයත් මුදල් තොගයක් නීතිවිරෝධීව ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මරදාන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරු සිය ගමන්… Read More
තංගල්ල දී මත්ද්‍රව්‍ය සමඟ විදේශීය කාන්තාවක් අත්අඩංගුවට
Posted on Author admin
තංගල්ල – මැදකැටිය ප්‍රදේශයේදී කොකේන් සහ හෂීස් නමැති මත්ද්‍රව්‍ය සමඟ විදේශ ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම… Read More
ජාතික හැඳුනුම්පතට රුපියල් 100 ක ගාස්තුවක්
Posted on Author admin
පළමු වරට ජාතික හැදුනුම්පතක් ලබා ගැනීම සදහා ඉදිරිපත් කරන අයදුම්පත්‍රයකට අදාළව රුපියල් 100 ක ගාස්තුවක් ගෙවිය යුතු බව සදහන් කරමින් අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍යවරයා, ගැසට් නිවේදනයක්… Read More