Gossips

පොල් වගාවට ඩ්‍රෝන තාක්ෂණය

වෙළෙදපොලේ ඉල්ලුමට සරිලන ලෙස පොල් නිෂ්පාදනය වැඩි කිරීම සහ පොල් වගාව ව්‍යාප්ත කිරීම අරමුණු කර ගනිමින් ඒ සඳහා ඩ්‍රෝන තාක්ෂණය ප්‍රථමවරට යොදා ගැනීම අද සිදුකෙරෙනවා.
ඉන් පොල් වගාවේ ඇති දුර්වලතා කඩිනමින් හඳුනාගෙන ඊට විසදුම් ලබාදීමට හැකියාව පවතින බවයි පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.