බුත්තල ගෝනගංආර ප්‍රදේශවාසීන්ට තර්ජනයක්ව සිටි දිවියෙකු වනජීවී නිළධාරීන් විසින් අද උඟුලකට හසුකර ගෙන තිබෙනවා.
ඉන් අනතුරුව එම දිවියා උඩවලව ජාතික වනෝද්‍යානය වෙත මුදා හැරීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.
Related Articles
පාර්ලිමේන්තුවේදී 120 කට වැඩි බහුතරය පෙන්විය හැකියි
Posted on Author admin
ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේදී 120 කට වැඩි බහුතරයක් නව රජයට පෙන්විය හැකි බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය… Read More
වතු කම්කරු වර්ජනය ඇරඹේ – තේ කර්මාන්තශාලා කටයුතුවලටත් බාධා
Posted on Author admin
වතු කම්කරුවන්ගේ මූලික දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස බල කරමින් ලංකා කම්කරු කොංග්‍රසය වතුකරය පුරා වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් අද (04) දිනයේ වතුකරයේ තේ කර්මාන්තශාලා සහ… Read More
ධුරයෙන් ඉවත් කළ බව ලිඛිතව දැනුම් දුන්නේ නැහැ
Posted on Author admin
රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ධුරයෙන් තමන් ඉවත් කළ බව තමන්ට ලිඛිතව දැනුම් දී නොමැති බව කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩී .පී. කුමාරගේ පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (10) සවස මාධ්‍ය හමුවකට… Read More