Gossips

ජනපති, හිටපු ජනපති සාකච්ඡා අසත්‍යයක් බව පොහොට්ටුව කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් සිදුවූ බවට පළ වන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එම පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මේ බව කියා සිටියේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.