Gossips

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට

ලබන වසරේ අයවැයට අදාල විසර්ජන පනත් කෙටුම්පත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර හෙට (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
ඒ, ඒ, අමාත්‍යාංශවලට මුදල් වෙන් කෙරෙන ආකාරය විසර්ජන පනත් කෙටුම්පත මගින් තොරතුරු ඉදිරිපත් කෙරෙනු ඇති.
ලබන වසර සඳහා අයවැය යෝජනා මුදල් අමාත්‍යවරයා ලබන නොවැම්බර් පස්වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.