Gossips

ආණ්ඩුව කසල කළමනාකරණයෙනුත් අසමත් – හිටපු ජනපති

රුපියල සහ රට පාලනය කර ගත නොහැකි ආණ්ඩුව, කොළඹ කුණු පාලනය කර ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සුව දුක් විමසීම සඳහා කෑගල්ල බන්ධනාගාරයට අද (07) පැමිණි මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.