Gossips

කම්කරු අමාත්‍යාංශය වැටලීමට අන්තර් සමාගම් සේවක සංගමය සැරසේ

ආණ්ඩුව සේවක අර්ථ සාධක අරමුදල කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමට සැරසෙන්නේ නම්, ඊට විරුද්ධව කම්කරු අමාත්‍යාංශය වැටලීමට පවා සූදානම් බව අන්තර් සමාගම් සේවක සංගමය පවසනවා.
එහි සභාපති වසන්ත සමරසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.