භාරකාර ආණ්ඩුවක් හරහා හෝ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අද (07) අම්පාරේ පැවැති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
නව වසරේ සමාරම්භක පාර්ලිමේන්තු සැසි වාරය අද
Posted on Author admin
මේ වසරේ සමාරම්භක පාර්ලිමේන්තු සැසිවාරය අද (08) පැවැත්වීමට නියමිතයි. එය 08 වන පාර්ලිමේන්තුවේ තුන් වන සභා වාරයේ ආරම්භයයි. ඒ අනුව කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1ට පාර්ලිමේන්තුව රැස්වනු… Read More
අගමැති සහ නව අමාත්‍යවරුන් අතර හමුවක්
Posted on Author admin
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ නව රජයේ කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් මේ වන විට පැවැත්වෙනවා. ඒ, අග්‍රාමාත්‍ය… Read More
සුවසැරිය නීතිගත කිරීමේ පනත පාර්ලිමේන්තුවට
Posted on Author admin
1990 සුවසැරිය ගිලන් රථ සේවාව නීතිගත කිරීමේ පනතට අදාළ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා. එහිදී මැති ඇමතිවරුන් විවිධ අදහස් පළකළා. Read More