Gossips

ජා ඇල වෙඩි තැබීමක්

ජා ඇල – රද්දොළුගම නිවාස සංකිර්ණය ආසන්නයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය පවසන්නේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයෙකු රෝහල් ගතකර ඇති බවයි.