එක් පාර්ශවයක් විවේචනය කර තවත් පාර්ශවයක් බලයට පැමිණීමේ දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මැදිරිගිරියේ පැවති ජන හමුවකට එක්වෙමින් සඳහන් කළේ ප්‍රතිපත්ති මත බිහිවන නව බලවේගයක අවශ්‍යතාව උද්ගතව ඇති බවයි.
Related Articles
මිලියන 100 ක නව සෝපාන 10 ක් පාර්ලිමේන්තුවට
Posted on Author admin
රුපියල් මිලියන 100 ක වියදමින් පාර්ලිමේන්තුවේ විදුලි සෝපාන 10 ක් අලූතින් සවිකිරීමට එම සෝපාන නඩත්තු කරනු ලබන සමාගම විසින් නිර්දේශ කර තිබෙනවා. පසුගියදා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විදුලි සෝපානයක… Read More
රජගලතැන්නෙන් වසර 1200ක් පැරණි සෙල් ලිපි 5ක්
Posted on Author admin
අම්පාර – රජගල තැන්න පුරාවිද්‍යා භූමියේ පැරණි දාගැබක සිදුකළ කැණීම් කටයුතුවලින් වසර 1200 ක් පැරණි සෙල්ලිපි 5 ක් සොයා ගෙන තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය… Read More
වැලිකන්දේ දී දැවැන්තයෙකුට වෙඩි
Posted on Author admin
පොළොන්නරුව, වැලිකන්ද, සෙවනපිටිය ප්‍රදේශයේ වන අලියෙකු වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වනවා. දඩයක්කරුවෙකු විසින් මෙම සත්වයාට වෙඩි තබා ඇති බවට සැක කෙරෙන අතර වෙඩි පහරින් වන අලියාගේ… Read More