රබර් මිල සිඝ්‍ර ලෙස පහළ බැසීම නිසා එම ක්ෂේත්රය ආශ්රිත විවිධ රැකියාවල නිරත පිරිස් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව කුඩා හා මහා පරිමාණ රබර් වතු හිමියන් පවසනවා.
රබර් කිරි අඩු මිලට ආනයනය කිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
Related Articles
ක්‍රිකට් පරිපාලනයට අමතකව තිබූ දෙයක් ඇමති අර්ජුන පෙන්වා දෙයි
Posted on Author admin
ක්‍රිකට් යනු සූදුවක් නොව ක්‍රීඩාවක් බව පසුගිය ක්‍රිකට් පරිපාලනයට අමතකව තිබූ බව හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අද කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන්… Read More
බොලිවුඩයේ සුරූපිණියට හොලිවුඩ් පුරවරයෙන් යළිත් ඇරයුම්
Posted on Author admin
ලොව පුරා සිටින මිලියන ගණනක් වූ ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වන xXx චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපට නිෂ්පාදනය කිරීමට සැලසුම්කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙම චිත්‍රපටය… Read More
ප්රංශයත් ඉන්දීය සාගරයේ අවි තරඟයට
Posted on Author admin
දකුණු චීන මුහුදේ චීන නාවික ආධිපත්‍යය පැතිරීමත් සමඟ තම යුද නෞකාවක් ද ලබන වසරේ ඉන්දීය සාගරයට යොදවන බව ප්‍රංශය ප්‍රකාශ කළා. දැනට දකුණුදිග තූලෝං වරායේ අලූත්වැඩියා කරමින් පවතින චාල්ස් ඩි – ගෝල් නෞකාවයි… Read More