Gossips

නිට්ටඹුව අනතුරකින් අඹුසැමි යුවලක් මරුට

නිට්ටඹුව කලල්පිටිය ප්‍රදේශයේදී වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් අඹුසැමි යුවලක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා
තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවයි පොලිසිය පවසන්නේ.
අනතුර සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.