යාපනය අර්ධද්වීපයේ පවතින තත්ත්වය පාලනය කිරීම සදහා ශ්‍රී ලංකා පොලීසියට සහය ලබාදීමට සූදානම් බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වන සංවත්සරය වෙනුවෙන් කතරගම පුදබිමේ ඊයේ පැවති ආගමික වැඩසටහන්වලට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ
Posted on Author admin
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නවසීලන්තය අද ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළා. කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත ටෙස්ට් පිළට දඟ පන්දු යවන්නෙකු ලෙස ඇතුළත්… Read More
සුළගේ වේගය ඉහළ යාමේ අවදානමක්
Posted on Author admin
දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් දකුණු, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරුමැද පළාත්වලත්, මඩකලපුව,… Read More
19 වන සංශෝධනය අපචාරයට ලක්ව ඇතැයි ජනපති පාර්ලිමේන්තුවේදී කියයි
Posted on Author admin
19 වන සංශෝධනය නමැති සුජාත දරුවා අපචාරයට ලක්ව ඇති බව කරුණු පැහැදිලිව තමාට ප්‍රකාශ කළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුවේදී අද ආරම්භ වූ ව්‍යවස්ථා සභා විවාදයට එක්වෙමින්…. Read More