කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේ සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය 5883.77ක් ලෙස සටහන් වුණා.
කොටස් වෙළඳපොළ මුළු පිරිවැටුම රුපියල් මිලියන 351කට සීමා වූ අතර, සමාගම් 107ක කොටස් ඉහළ යාමක් දක්නට ලැබුණා.
Related Articles
මාළඹේදී සිදුවූ ව්‍යාපාරිකයාගේ ඝාතනය පාතාල කල්ලි අතර ගැටුමක් බවට සැක
Posted on Author admin
මාළඹේ – චන්ද්‍රිකා කුමාරණතුංග මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය කෝටිපති ව්‍යාපාරිකයා පාතාල නායක අංගොඩ ලොක්කා සමඟ සබඳතා පැවැත්වූ අයෙකු බවට හෙළිවී තිබෙනවා. පොලීසිය පවසන්නේ ඔහු මුදල් පොලියට… Read More
ප්‍රදේශ කිහිපයක පැය 15 කට ජල සැපයුම අත්හිටුවයි
Posted on Author admin
වාද්දුව, කළුතර, බේරුවල, අලූත්ගම සහ බෙන්තොට යන ප්‍රදේශවලට අද පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක්… Read More
එළවළු මිල ඉහළ යයි ද?
Posted on Author admin
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරි සති කිහිපය තුළ වෙළදපොළෙහි එළවළු මිල ඉහළ යා හැකි බව දඹුල්ලේ එළවළු ව්‍යාපාරිකයන් පවසනවා. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග සපයන මාතලේ දිස්ත්‍රික් ගොවි… Read More