Gossips

ආගමට නිසි තැන වත්මන් රජය නොදෙන බව හිටපු ජනපති කියයි

වත්මන් රජය ආගම් සඳහා නිසි තැන ලබා දී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අපවත් වී වදාළ පූජ්‍ය අලූත්ගම ශ්‍රී ධම්මානන්ද හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.