Gossips

රජය බිය නොවන බව හර්ෂණ කියයි

ඒකාබද්ධ විපක්ෂය කුමන අර්බුද මවාපෑමට උත්සාහ කළ ද රජය ඊට බිය නොවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.