දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රී කාලයේත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, වයඹ, උතුරුමැද, ඌව සහ සබරගමුව පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 දක්වා තද වැසි ඇති විය හැකි බවයි.
Related Articles
නීතිවිරෝධීව මැණික් ගැරූ 9ක් අත්අඩංගුවට
Posted on Author admin
හැටන් – බගවන්තලාව – පෙට්ට්‍රසෝ ප්‍රදේශයේ තේ වත්තක බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඊයේ (04) අත්අඩංගුවට ගත් මොවුන් අවුරුදු 31ත්,… Read More
නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට රැස්වේ
Posted on Author admin
වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සහ ඉදිරි මැතිවරණ සඳහා මුහුණ දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට කැඳවා තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල… Read More
මන්නාරම් සමුහ මිනිවලේ ඇමරිකානු වාර්තාව අධිකරණය වෙත
Posted on Author admin
මන්නාරම් සමුහ මිනිවලේ අස්ථි කොටස් ගැන ඇමරිකානු රසායනාගාර කාබන් කාල නිර්ණ වාර්තාව අධිකරණය වෙත භාර දී තිබෙනවා. Read More