පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය හරහා ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙම ගස කඩා වැටීම හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ මහනුවර දෙසට දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.
Related Articles
රවී සමඟ දයාසිරි පැටලේ
Posted on Author admin
සුගතදාස – ජාතික ක්‍රීඩා සංකීර්ණයේ ජාත්‍යන්තර කෘත්‍රිම ධාවන පථය නවීකරණය කර විවෘත කිරීම වෙනුවෙන් අද පැවති උත්සවයේදී ඊට එක්ව සිටි දේශපාලන නියෝජිතයන් අතර පරස්පර අදහස් පළවුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
2019 වසර සඳහා වන අයවැය යෝජනා
Posted on Author admin
කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිෂ්පාදන බදු පහළට – නව යුවළ සඳහා සහන පොලියට ණය යෝජනා ක්‍රමයක් සමාජ ආරක්ෂණ වැඩපිලිවෙල ශක්තිමත් කිරීමට වත්මන් රජය කැපවී සිටින බව 2019 වසරට අදාළ අයවැය ඉදිරිපත් කරමින් මුදල්… Read More
අධිපීඩන වායු ගුද මාර්ගයට ඇතුළු කළ පුද්ගලයා මියයයි
Posted on Author admin
අධිපීඩන වායු බටයක් ගුද මාර්ගයට ඇතුල් කිරීම හේතුවෙන් දින 9 ක කාලයක් හොරණ මූලික රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා ඊයේ (05) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. හොරණ – බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ… Read More