අධික වර්ෂාවත් සමඟ ජල මට්ටම ඉහළ යාම නිසා දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ජලාශය පහළ කොටසේ දැදුරුඔයට අවට ජනතාව ඒ පිළිබඳ දැඩි අවදානයෙන් පසුවිය යුතු බවයි.
Related Articles
හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට මුල්‍ය චෝදනාවක්
Posted on Author admin
ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් තැන්පත් කර තිබූ බැංකු ගිණුම් දෙකක් පිළිබඳ අනාවරණ වීමත් සමඟ මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට එරට බලධාරීන් තීරණය කර… Read More
අමාත්‍ය ධුර වැඩිකිරීමට යූඑන්පී මන්ත්‍රිවරුන් විරුද්ධයි
Posted on Author admin
ජාතික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කර අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉහළ නැංවීමට වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පවා විරුද්ධ වන තත්ත්වයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ… Read More
වැඩිම වර්ෂාපතනය ත්‍රිකුණාමලයට
Posted on Author admin
උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ උපරිම වර්ෂාපතනය ත්‍රිකුණාමලයෙන් වාර්තා වී තිබෙනවා. එය මිලිමීටර් 99 යි දශම 2 ක් ලෙස සටහන් වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මීට අමතරව, මඩකලපුව,… Read More