Gossips

අංගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

අංගොඩ මංසන්ධියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
තුවාල ලැබු පුද්ගලයා මේ වන විට රෝහල් ගතකර තිබෙනවා.