එක්සත් ජාතික පක්ෂයක් බිහි වීම වැළැක්වීමට ගත හැකි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පිරිස් පවසනවා.
ගැටඹේ රාජෝපාවනාරාමාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමින්වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.
Related Articles
CIA දිගු කළ තොප්පිය
Posted on Author admin
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා සිදුකළ රිය අනතුරක් සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති ඔස්සේ සිදුකළ අනාවරණකින් පසු රාජ්‍ය අමාත්‍යවරයා දිගින් දිගටම හිරු ප්රවෘත්ති ප්‍රකාශය විවේචනයට… Read More
ගමට යන ජනතාවට විශේෂ ප්‍රවාහන පහසුකම්
Posted on Author admin
ඡන්දය භාවිත කිරීම සඳහා ගම්බිම් බලා ගමන් ගන්නා ජනතාව වෙනුවෙන් ජාතික ගමනාගමන කොමිසම, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ ප්‍රවාහන වැඩපිලිවෙලක් දියත් කර තිබෙනවා. ගමනාගමන… Read More
ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිගේ විදෙස් ගමන් තහනම්
Posted on Author admin
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අචාර්ය අයි.කේ. මහානාමට සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකට විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝගයක්… Read More