Gossips

ජාතික විද්‍යා පදනමේ සංවත්සර උළෙල ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ජාතික විද්‍යා පදනමේ 50 වන සංවත්සරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්වුණා.
ඒ නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදුවුණා.
50 වන සංවත්සරයට සමගාමිව විද්‍යා හා පර්යේෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂි මෙහෙවරක් ඉටු කළ මහාචාර්යවරුන් වන සී.බී. දිසානායක සහ ආර්.ඒ.කේ.එල්. දිසානායක ජනාධිපතිවරයා වෙතින් මෙහිදී යාවජිව සම්මානයෙන් පිදුම් ලැබුවා.