2018 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ 55,326ක්. එහිදී සිංහල මාධ්‍ය අයදුම්කරුවන් දෙලක්ෂ 67,770ක් සහ දෙමළ මාධ්‍ය සිසුන් 87,556 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටියා.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පහතින්.
Related Articles
අන්තරේ විරෝධතාවට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස්
Posted on Author admin
රජරට සහ අග්නිදිග විශ්වවිද්‍යාලවල සිසුන්ගේ පන්ති තහනම් කිරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය [පැවැත්වූ විරෝ්ධතාව විසුරුවා හැරීමට ලෝටස් වටරවුම අසළදී පොලීසිය… Read More
තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද පස්වරුවේ දිවුරුම් දෙයි
Posted on Author admin
අදත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම්දීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා. පසුගිය සදුදා කැබිනට් අමාත්‍යවරුන් 12 දෙනෙකු, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, ජනාධිපතිවරයා ඉදිරියේ… Read More
අලූත් අවුරුද්දේ පැළයක් සිටුවා පුරවැසි වගකීම ඉටු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්
Posted on Author admin
සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ නැකතට පැළයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මඩකලපුව – වේබර් ක්‍රීඩාංගණයේ… Read More