Gossips

මාධ්‍ය වාර්තා සහ යථාර්ථය අතර පරතරයක් ඇතැයි එජාපයෙන් චෝදනා

මාධ්‍ය වාර්තා කරන දේ සහ යථාර්ථය අතර යම් පරතරයක් ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල මහතා චෝදනා කරනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.