Gossips

ක්‍රිකට් ලොක්කෙක් පැය 9 ක් රහස් පොලීසියේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා සහ තවත් නිලධාරින් සිව් දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය 9 කට වැඩි කාලයක් ප්‍රශ්න කළා.
ඒ එළඹෙන එංගලන්ත සංචාරයේ විකාශන අයිතියට අදාළ මූල්‍ය වංචාවේ විමර්ශනවලට අදාළවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය සතුව ඇති තොරතුරු ලබා ගැනීම සදහා ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා එහි කැදවූ බව සදහන්.