මසක් ඇතුළත තුන්වන සුළි කුණාටුවට මුහුණදීමට ජපාන වැසියන්ට සිදුව තිබෙනවා.
කොං-රේ ලෙස නම් කර ඇති නවතම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 185 ක වේගයෙන් අනිද්දා දිනයේදී ඔකිනාවා ප්‍රදේශය හරහා ජපානය වෙත කඩා වැදීමට නියමිත බවයි එරට කාලගුණ අංශ ප්‍රකාශ කළේ.
Related Articles
අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපතිගෙන් පෙත්සමක්
Posted on Author admin
තරුණයින් 11 දෙනෙක් පැහැර ගැනීමේ සිද්ධියට තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. Read More
දන්සල් 26කට තහංචි
Posted on Author admin
වෙසක් සමයේ දිවයින පුරා දන්සල් 2530ක් පරීක්ෂාවට ලක් කර පාරිභෝජනයට නුසුදුසු ආකාරයට පවත්වාගෙන ගිය දන්සල් 26ක් තහනම් කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර… Read More
දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබයක්
Posted on Author admin
පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන විරෝධතාව සඳහා පැමිණෙන රථවාහන හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව අසළ දැඩි රථවාහන තදබදයක් පවතිනවා. අධිවේගී මාර්ග නඩත්තු සහ සැළසුම් අධ්යක්ෂ… Read More