ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව, ඩොලරයක විකිණුම් මිල අද සටහන් වූයේ රුපියල් 171 යි ශත 42 ක් ලෙසයි. ගැනුම් මිල රුපියල් 167 යි ශත 55 ක් ලෙස මහබැංකුව නිවේදනය කළා.
Related Articles
වංගෙඩිකන්දේ අතරමං වූ පෞද්ගලික සරසවියක සිසුන් 09 දෙනෙකු බේරා ගැනේ
Posted on Author admin
හල්දුම්මුල්ල – බඹරකන්ද – වංගෙඩිකන්දේ අතරමංව සිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් 09 දෙනෙකු පොලීසිය සහ දියතලාව යුද හමුදා කදවුරේ නිළධාරීන් එක්ව අද (28) උදෑසන බේරගෙන තිබෙනවා. මොවුන් විනෝද චාරිකාවක්… Read More
ජපන් වාහන මිල වැඩි වෙයි ?
Posted on Author admin
පසුගිය දින කිහිපයේදී ජපන් යෙන් ඒකකයක් 10% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යාම නිසා මෙරටට ජපානයෙන් ගෙන්වන වාහන මිලද වැඩි වන බව වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසනවා. මේ අනුව suzuki Wagon R සහ Vitz වැනි කුඩා වාහන වල මිල… Read More
තියුණූ ආයුධවලින් පහරදි තේ කර්මාන්ත ශාලාවක විධායක නිළධාරියෙකු ඝාතනය කෙරේ (ඡායාරූප)
Posted on Author admin
හැටන් දිඹුල ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක සේවය කළ විධායක නිළධාරියෙකු තියුණූ ආයුධවලින් පහර දී ඝාතනය කර ඇති බව දිඹුල පොලිසිය පවසනවා. මෙසේ ඝාතනය කර ඇත්තේ දිඹුල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි… Read More