ලබන වසර සදහා ගිනි අවි බලපත්‍ර අලූත් කර ගැනීමට මේ මස පළවැනිදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා කාලය ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
එබැවින් ඊට පෙර අදාළ ගිනි අවි බලපත්‍ර අලූත් කර ගන්නා ලෙසටයි එම අමාත්‍යාංශය ගිනි අවි බලපත්‍ර හිමිකරුවන්ට සහ ආයතනවලට දැනුම් දෙන්නේ.
Related Articles
නොදන්වා විදුලිය කැපීම ගැන, උපයෝගිතා කොමිසම වාර්තාවක් කැඳවයි – මාධ්‍ය ප්‍රකාශකත් ඉල්ලා අස්වේ
Posted on Author admin
මහජනතාව දැනුවත් කිරීමකින් තොරව විදුලිය විසන්ධි කළ නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ඒ අනුව, සිදුවූ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමට කටයුතු කරන ලෙස විදුලිබල මණ්ඩලය දැනුවත්… Read More
කොටගල රක්ෂිතයක ගින්නක්
Posted on Author admin
හැටන් – කොටගල රොසිටා ගොවිපලට අයත් රක්ෂිතයක ගින්නක් හටගෙන තිබෙනවා. පස්වරු 2 ට පමණ හටගත් ගින්නෙන් රක්ෂිතයේ අක්කර 25ක් පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර… Read More
හිරු ගමින් ගමට – මිනිපේ – වෙල්එළියට
Posted on Author admin
හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ මහනුවර – මිනිපේ – හසලක – තෝරපිටිය – වෙල් එලිය ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර… Read More