Gossips

ගිනි අවි බලපත්‍ර හිමියන් වෙත සිහිකැඳවීමක්

ලබන වසර සදහා ගිනි අවි බලපත්‍ර අලූත් කර ගැනීමට මේ මස පළවැනිදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා කාලය ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
එබැවින් ඊට පෙර අදාළ ගිනි අවි බලපත්‍ර අලූත් කර ගන්නා ලෙසටයි එම අමාත්‍යාංශය ගිනි අවි බලපත්‍ර හිමිකරුවන්ට සහ ආයතනවලට දැනුම් දෙන්නේ.