Gossips

රේගු බන්ධිත ගුදමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

නැව් මඟින් ප්‍රවාහනය කරනු ලබන බහාලුම් සහ බඩුබාහිරාදිය කඩිනමින් නිෂ්කාශනය කිරීම සඳහා රේගු බන්ධිත ගුදමක් ඉදි කර මෙහෙයුම් පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ලංකා නැව් සංස්ථාව සමඟ රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස මෙය ක්‍රියාත්මක වනු ඇති.