මාරවිල මූලික රෝහලේ පාලන අධිකාරියට විරෝධය පළ කරමින් එහි කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ වනවිට රාජකාරිවලින් ඉවත්ව විරෝධතාවක නිරතවනවා.
මොවුන්ගෙන් 08 දෙනෙකු රෝහල් භූමියේ පිහිටි ජල ටැංකියක් මතට නැග විරෝධතාවක නිරතව සිටින බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
Related Articles
තේ නිෂ්පාදනය පහළට
Posted on Author admin
මෙරට තේ නිෂ්පාදනය පසුගිය ජූලි මාසයේදී පෙර වසරට සාපේක්ෂව සියයට 7 යි දශම 3 කින් පහත වැටී තිබෙනවා. දිවයිනේ පැවති තේ වගාවට අහිතකර කාලගුණ තත්ත්වයන් එලෙස තේ නිෂ්පාදනය අඩාල වීමට හේතුව බව තැරැව්කාර සමාගම්වල… Read More
ගලහ මූලික රෝහලේ නොසන්සුන්කාරි තත්ත්වයක්
Posted on Author admin
ගලහ මූලික රෝහල ඉදිරිපිට නොසන්සුන්කාරි තත්ත්වයක් හට ගෙන තිබෙනවා. ඒ උණ රෝගයක් වැළදී රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියත් සමගයි. අවුරුදු තුනහමාරක් වයසැති මෙම කුඩා පිරිමි දරුවාට වැළදී… Read More
කුරුණෑගල නගර මධ්‍යයේ පුද්ගලයෙකු ගසකට නැග උපවාසයක
Posted on Author admin
කුරුණෑගල – පොදු වෙළදපොළ ඉදිරිපිට ගසකට නැග පොල්පිතිගම – පොතුවිල ප්‍රදේශයේ පුද්ගලයෙකු උපවාසයක් ආරම්භ කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ පොල්පිතිගම පොලීසියේ නිලධාරීන්ගෙන් තමාට සිදුවන හිරිහැරවලට… Read More