ආණ්ඩුව වෙනස් කළ යුතු කාලය දැන් එළඹ ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ගනේමුල්ල ප්රදේශයේ ඊයේ (03) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින්.
ආණ්ඩුව සියලුම දේපළ පිටරටට විකුණමින් සිටින බවද හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
Related Articles
මහරගමත් උණුසුම්
Posted on Author admin
මහරගම නගර සභාව සදහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කාන්ති කොඩිකාර ඇතුළු මන්ත්රීවරියන් 6 දෙනෙකු අද දිවුරුම් දුන්නා. ඒ මහරගම මහනගර සභාවේ බලය හිමි ස්වාධීන කණ්ඩායම අංක – 02 නියෝජනය කරන මන්ත්රීවරියන්… Read More
නව නිලධාරීන් ගැන ඇමති දුමින්ද කියයි
Posted on Author admin
පසුගිය මැතිවරණයේදී පොදුජන පෙරමුණේ ජයග්රහණ සඳහා කටයුතු කළ පිරිසක් නිදහස් පක්ෂ වත්මන් නිලධාරී මණ්ඩලයේ සිටින බැවින් වෙනත් තාවකාලිව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමට සිදුවන බව එම පක්ෂ මහලේකම්,… Read More
අයර්ලන්ත පළමු ඉනිම 508/8යි
Posted on Author admin
ශ්රී ලංකා ඒ කණ්ඩායම සහ අයර්ලන්ත ඒ කණ්ඩායම අතර සූරියවැව – මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවත්වෙන ටෙස්ට් ක්රිකට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ඒ කන්ඩායම පළමු ඉනිම අවසානයේ කඩුලු… Read More