විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ජීව, සමුද්‍රීය, භූගෝලීය, පරිසර සහ අනෙකුත් ක්ෂේත්රවල විද්‍යාත්මක හා තාක්ෂණ කටයුතු මෙමඟින් දියුණු කිරීමට අපේක්ෂිතයි.
Related Articles
තවත් ඇමතිවරයෙක් දිවුරුම් දෙයි
Posted on Author admin
තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකු අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. ඒ.එච්.එම්. ෆවුසි මෙලෙස දිවුරුම් දෙනු ලැබුවේ ජාතික සමගිය, සහජීවනය සහ මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. දිවුරුම්දීම අද පෙරවරුවේ… Read More
හිරු CIA වැටලූ රණවිරුවන් සූරාකෑම
Posted on Author admin
මියගිය හා ආබාධිත රණවිරු පවුල්වල සාමාජිකයින් වෙත රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබා දෙන බව පවසමින් මුදල් එක් රැස් කරන සංවිධානයකට රණවිරුවන් පිරිසක් ඊයේ එප්පාවල අධිරාණිගම ප්‍රදේශයේදී විරෝධතා එල්ල… Read More
විධායක ජනාධිපති ධුරය ගැන අනුර කුමාර කතාකරයි
Posted on Author admin
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය ලබා දුන් අය අද ඊට එරෙහිව හඬ නඟන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (31) පස්වරුවේ… Read More