රටට ඇතිවිය හැකි අහිතකර විනාශයන් වළක්වා ගැනීම වෙනුවෙන් අලුතින් පිහිටුවන ආණ්ඩුවකට ඒකාබද්ධ විපක්ෂයේ සහය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය මගින් අද (18) පෙරවරුවේ කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
ගැලවූ හම්බන්තොට සුළං බලාගාරය ඩෙල්ෆ් දූපතට
Posted on Author admin
අප්‍රේල් 10 වනදා වනවිට විදුලි කප්පාදුව නතර කරන බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අද (05) යළි ප්‍රකාශ කළා. ඒ කැළණිතිස්ස විදුලිබලාගාරයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන්… Read More
වඳුරෙකු සපා කෑමෙන් දඹුල්ලේ දැරියන් දෙදෙනෙකු රෝහලේ
Posted on Author admin
දඹුල්ල – මැණික්දෙන – මහවත්ත ප්‍රදේශයේදී වඳුරෙකු සපා කෑමෙන් බරපතල තුවාල ලැබූ කුඩා ගැහැණු ළමයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ… Read More
ජගත් සංවිධාන ප්‍රධානියා ඉන්දුනීසියාවේ සංචාරයක
Posted on Author admin
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනේ භූ කම්පනයෙන් සහ සුනාමියෙන් විපතට පත් පාලු නගරයේ ඊයේ සංචාරයක නිරත වුණා. සිදුව ඇති හානිය නිරීක්ෂණය කළ මහලේකම්වරයා… Read More