ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පත්කර තිබෙනවා.
Related Articles
අපි කණ්ඩායමක් විදිහට නෙමෙයි සෙල්ලම් කළේ එක පවුලක් විදිහට – දිනේෂ් චන්දිමාල්
Posted on Author admin
බංග්ලාදේශයේ සාර්ථක ක්‍රිකට් සංචාරයක් අවසන් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ ඊයේ (19) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා. එහිදී ටෙස්ට් තරගාවලිය එකට බින්දුවක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා පිළ විස්සයි විස්ස තරගාවලිය… Read More
මාතලේ සෝදිසි මෙහෙයුමකදී 30 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
මාතලේ දිස්ත්‍රික්කයට අයත් පොලිස් ස්ථාන 4ක සිදුකෙරුණු පැය 12ක විශේෂ සෝදිසි මෙහෙයුමකදී විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දඹුල්ල, ගලේවෙල, සීගිරිය, නාවුල යන පොලිස්… Read More
විමල් වීරවංශ සමඟ විවාදයට සූදානම් – අමාත්‍ය සජිත් ප්‍රේමදාස
Posted on Author admin
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සමඟ විවාදයට සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ත්‍රිකුණාමලයේ අද පෙරවරුවේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තු… Read More