පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගත හැක්කේ ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනා අනාවරණ කරගැනීමෙන් පසුව බව නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.
Related Articles
අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකු මළ සිරුරක් හමුවේ
Posted on Author admin
ගොඩකවෙල පිහිටි චයිනා හාබර් ගල් කොරිය අසල මාර්ගයේ තිබී අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ සිරුරක් අද අලුයම හමුවී තිබෙනවා. මියගිය පුද්ගලයා 34 හැවිරිදි ගොඩකවෙල – බලවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු… Read More
බලංගොඩ දරුවා ගැන දන්නව නම් කියන්න අංක දෙකක්
Posted on Author admin
අතුරුදන් වී ඇති බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ දස හැවිරිදි දරුවා පිළිබඳ තොරතුරු දැනුම් දීම සඳහා දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා. බලංගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ පෞද්ගලික දුරකථන අංකය වන 0718… Read More
නිරිතදිග කොටසේ වැසි තත්වයේ වැඩිවීමක්
Posted on Author admin
දිවයිනේ නිරිතදිග කොටසේ අද සිට පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව,… Read More