පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගත හැක්කේ ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනා අනාවරණ කරගැනීමෙන් පසුව බව නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.
Related Articles
නව පක්ෂයක් සෑදීමට සූදානම් බව දහසයේ කණ්ඩායම කියයි
Posted on Author admin
බහුතර ජනතාවක් බලාපොරොත්තු වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නැවත වරක් රට භාරදීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී ඊයේ… Read More
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිට සිරදඬුවම්
Posted on Author admin
පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට චෝදනා එල්ල වී සිටි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල්ට මාස 3 ක සිරදඩුවමක් නියම කර තිබෙනවා. ඒ සැකකරු අද ඇඹිලිපිටිය… Read More
රටේ පරමාධිපත්‍ය සහ ස්වෛරීභාවය ආරක්ෂාවන්නේ කෙසේදැයි ආණ්ඩුව පැවසිය යුතුයි -ඇල්ලේ ගුණවංශ හිමි
Posted on Author admin
මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට බදුදීමේදී රටේ පරමාධිපත්‍ය සහ ස්වෛරීභාවය ආරක්ෂාවන්නේ කෙසේදැයි ආණ්ඩුව පැවසිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළකළේ කෑගල්ලේ පැවති… Read More