රටේ බඩු මිල අඩුවී ඇති අතර, ජීවන බර වැඩිවී නොමැති බව, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
ඒ, කොළඹ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ලබන අප්‍රේල් මාසය දක්වා කල් යා හැකි බව ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
Related Articles
කල්ලාරු හස්තියාගේ දළ යුගලය ළඟ තබාගත් පුද්ගලයින් අධිකරණයේදී වරද පිළිගනී
Posted on Author admin
මියගිය කල්ලාරු ඇතාගේ දළ යුගලය නීතිවිරෝධීව ළඟ තබාගත් බවට චෝදනා එල්ලවී සිටි සැකකරුවන් තුන්දෙනා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා. ඒ, ඔවුන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට… Read More
කුමන දී දිවියෙකු පහරදීම ගැන වාර්තාවක් කැඳවයි
Posted on Author admin
කුමන ජාතික වනෝද්‍යානයේදී දිවියෙකුගේ පහර දීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව වනජීවී අධ්යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා පවසනවා. පරිසරවේදීන් පෙන්වා… Read More
සුපිරි ක්‍රීඩකයා තමන් දූෂණය කළ බවට කාන්තාවකගෙන් පොලිසියට පැමිණිල්ලක්
Posted on Author admin
පසුගියදිනවල ලොව පුරා කතාබහට ලක්වූ සුවිශේෂ ක්‍රීඩකයන් අතර සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ මුල්තැනට පැමිණියා. මේ වනවිට නැවතත් ඔහු වෙත අවධානය යොමුව ඇත්තේ සඟරාවක් ඔස්සේ කාන්තාවක් විසින් ඔහුට… Read More