ආර්ථිකය කඩා වැටීමට පළමු වගකිවයුත්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළා.
Related Articles
රංජිත් මද්දුමබණ්ඩාරගෙන් හෙළිදරව්වක්
Posted on Author admin
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු අපරාධවල සංඛ්‍යාත්මක අඩුවීමක් දක්නට ලැබෙන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසුවේ… Read More
විදේශ සංචිත වර්ධනයක්
Posted on Author admin
මෙරට විදේශ සංචිතය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 736කින් වර්ධනය වී තිබෙනවා. ඒ අනුව ඔක්තෝම්බර් මස අවසානයේ මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 7.9ක් ලෙස සටහන් වුණා. චීනයෙන් ලැබුණු ඩොලර්… Read More
සබරගමු සරසවි සිසුවාගේ අත බද්ධ කිරීම අසාර්ථකයි
Posted on Author admin
රත්නපුර – පැල්මඩුල්ල – සන්නස්ගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පසුව දකුණු අත සිරුරෙන් වෙන්වූ සරසවි සිසුවාට කොළඹ ජාතික රෝහලේදී සිදුකළ ශල්‍යකර්මය අසාර්ථක වී තිබෙනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා… Read More