වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් පිරිසක් අද පස්වරුවේ සිට ආහාර වර්ජනයක නිරතවනවා.
ඒ, සිය නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින්.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ මෙම ආහාර වර්ජනය සඳහා එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 43 දෙනෙකු එක්ව සිටින බවයි.
Related Articles
පස්සර වෙළඳසැළක ගින්නකින් එකම පවුලේ කාන්තාවන් තුන්දෙනෙකු මරුට
Posted on Author admin
පස්සර නගරයේ වෙළඳසැළක අද අලූයම ඇතිවූ ගින්නකින් එකම පවුලේ කාන්තාවන් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම වෙළඳසැලේ හිමිකරුගේ 62 හැවිරිදි මව, 23 හැවිරිදි නැගණිය… Read More
DJ Avicii මරණයට පෙර බුදුදහමේ එන අපාය ගැන කියපු කතාව
Posted on Author admin
පසුගියදිනවල බටහිර කලා ලෝකයේ බොහෝ දෙනෙකුගේ දැඩි ආවධානයට ලක්වූයේ බටහිර සංගීත කලාවේ DJ කුමාරයෙක් වූ DJ Avicii ගේ මරණය වෙතයි. ඔහුගේ මලසිරුර අභිරහස් ලෙස හමුවූයේ ඕමාන් වලදීයි. කලා ලොව තුළ DJ Avicii ලෙස ප්‍රසිද්ධියට… Read More
ඉන්ධන විරෝධතා නිසා පැරිසියේ ගුටි කෙළි
Posted on Author admin
ඉන්ධන බද්ද හේතුවෙන් තමන්ට දැරිය නොහැකි ජීවන බරක් පවතින බව පවසමින් ප්‍රංශ වැසියන් පැරිස් අගනුවර තුන්වන සති අන්තයටද සිදුකරන විරෝධතා ප්රචන්ඩ ස්වරූපයක් ගත්තා. කහ බැනියම් ව්‍යාපාරය ලෙස ඔවුන්… Read More