වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් පිරිසක් අද පස්වරුවේ සිට ආහාර වර්ජනයක නිරතවනවා.
ඒ, සිය නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින්.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ මෙම ආහාර වර්ජනය සඳහා එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 43 දෙනෙකු එක්ව සිටින බවයි.
Related Articles
කල්පිටියේදී කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
කල්පිටිය ප්‍රදේශයේදී කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු, පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම්… Read More
කේරළයේ සායනික අපද්‍රව්‍ය පුත්තලම වෙරළේ
Posted on Author admin
පුත්තලම වෙරළ තීරයේ ස්ථාන කිහිපයකට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් බැහැර කළ බවට සැක පළ කරන සායනික අපද්‍රව්‍ය තොගයක් ගොඩ ගසා තිබෙනවා. පුත්තලම – පෙරියපල්ලිය, චින්නපල්ලි, පල්ලියවත්ත, කන්දදූව වැනි ප්‍රදේශවලට… Read More
ඉරණමඩු ජලාශයේ වාන් දොරටු ජනපති අතින් විවෘත කෙරේ
Posted on Author admin
උතුර පළාතේ විශාලතම ජලාශය වන කිලිනොච්චි – ඉරණමඩු ජලාශය ප්‍රතිසංස්කරණය කිරිමෙන් පසු අද පළමු වරට වාන් දොරටු විවෘත කරනු ලැබුවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. ජලාශයේ වාන් දොරටු… Read More