Gossips

සුනාමියෙන් බැට කෑ ඉන්දුනිීසියාවේ ගිනිකන්දක් සක්‍රිය වෙයි

ඉන්දුනීසියාවේ – සුලාවේලි ප්‍රදේශයේ පිහිටි සුපුටාන් ගිනිකන්ද සක්‍රිය වී තිබෙනවා.
මේ හේතුවෙන් කිලෝමීටර් 4 ක් උසට දුමාරයක් පිටවන බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
පසුගියදා සුනාමි තත්ත්වයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ පුද්ගල මරණ 1300 කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා.
ඉන් අනතුරුවයි මෙම ගිනි කන්ද සක්‍රිය වී ඇත්තේ.