ඉන්දුනීසියාවේ – සුලාවේලි ප්‍රදේශයේ පිහිටි සුපුටාන් ගිනිකන්ද සක්‍රිය වී තිබෙනවා.
මේ හේතුවෙන් කිලෝමීටර් 4 ක් උසට දුමාරයක් පිටවන බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
පසුගියදා සුනාමි තත්ත්වයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ පුද්ගල මරණ 1300 කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා.
ඉන් අනතුරුවයි මෙම ගිනි කන්ද සක්‍රිය වී ඇත්තේ.
Related Articles
මොණරාගලදී 328 කට ඊයේ සිදු වූ දේ
Posted on Author admin
මොනරාගල හදිසි වැටලිමකින් සැකකරුවන් 328ක් අත්අඩංගුවට මොනරාගල – පොලිස් ස්ථාන දහඅටක් ආවරණය වන පරිදි ඊයේ (25) රාත්‍රියේ සිදුකල හදිසි වැටලීමකදි පුද්ගලයින් 328 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විවිධ රථවාහන… Read More
බේරුවල හෙරොයින් ට්‍රෝලරයේ හිිමිකරුත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට
Posted on Author admin
බේරුවල – බලපිටිය මුහුදු තීරයේදී තවත් යාත්‍රාවකට හෙරොයින් ලබාදීම සම්බන්ධයෙන් යටියන්තොට පොලීසිය අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රා හිමිකරු වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය… Read More
ශ්‍රී‍්‍ර ලංකාවට එරෙහි 20-20 තරඟාවලියට දකුණු අප්‍රිකාවෙන් නායකයන් දෙදෙනෙක්
Posted on Author admin
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් සමන්විත පන්දු වාර විස්සයි විස්ස තරඟාවලිය සඳහා සහභාගි වන දකුණු අප්‍රිකානු කණ්ඩායම නම් කර තිබෙනවා. කේප් – ටවුන් හිදී හෙට ආරම්භ වන පළමු තරඟයට… Read More