Gossips

දැවැන්ත පිම්බුරෙකුට ගොදුරු වූ තමන්ගේ ආදරය බේරගන්න ජීවිතය පරදුවට තැබූ සංවේදී මෙහෙයුම

දැවැන්ත පිම්බුරෙකු වෙලාගෙන සිටි තම සුරතලා බේරන්න දිවි පරදුවට තැබූ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු තරුණයෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එහිදී පිඹුරා විසින් සුනඛයා වෙලාගෙන සිටින ආකාරයත් ඔවුන් තිදෙනා එක්ව සුනඛයා මුදා ගන්නා ආකාරයත් වීඩියෝවක දැක්වෙනවා.
තම ආදරණීය සුරතලාගේ ජීවිතය අවසන් වීමට මොහොතකට පෙර ගලවාගත් එම මෙහෙයුම පහතින්.
rn