බණ්ඩාරවෙල ඇල්ල සංචාරක නිකේතනයක කළමණාකාරවරයාට ඇති වූ හදිසි අසනීප තත්තවයකින් ජීවික්ෂයට පත්ව තිබෙනවා.
මෙම පුද්ගලයා තමාට අසනීප බව කෑ ගසා ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමට පැමිණි ආරක්ෂක නිලධාරිය ඔහුව රෝහල් ගත කිරීම සදහා ගිලන් රථයකට දැනුම් දීමට එම ස්ථානයෙන් පිටව යන අතර ඒ සියල්ල ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
Related Articles
දඹුල්ලේ පුරාවිද්‍යා ස්ථානයක් විනාශ කළ පිරිසක් රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
දඹුල්ල – වෑවලවැව ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක් විනාශ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 05 දෙනෙකු ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකරුවන් ඊයේ (04) දඹුල්ල මහේස්ත්‍රාත්වරයා… Read More
ඇමති රවී, අල්ලස් කොමිසමට
Posted on Author admin
ප්‍රකාශයක් ලබාදීම සඳහා විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන සභාව වෙත පැමිණියා. පෙරවරු 9.30 ට පැමිණි අමාත්‍යවරයාගෙන් පැය දෙකකට ආසන්න… Read More
භික්ෂූන් වහන්සේලා පිටකොටුවේ සත්‍යග්‍රහයක් අරඹයි – ඕල්කට් මාවත අවට දැඩි රථවාහන තදබදයක් (ඡායාරූප)
Posted on Author admin
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාර ගතකිරීමට එරෙහිව භික්ෂූන් වහන්සේලා පිරිසක් ආරම්භකළ සත්‍යග්‍රහයක් හේතුවෙන් පිටකොටුව ඕල්කට් මාවත අවට දැඩි රථවාහන… Read More