යටියන්තොට හල්ගොල්ල ප්‍රදේශයේ තිබී වෙඩි වැදීමකින් මියගිය බවට සැක කෙරෙන යුවළකගේ සිරුරු සොයාගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මියගොස් ඇත්තේ අවුරුදු 35 ක් පමණ වයසැති යුවළක් බවයි.
Related Articles
ක්‍රිකට් පිටියේ වාර්තා පොත් අලුත් කෙරූ චීන ක්‍රිකට් කණ්ඩායම
Posted on Author admin
කාන්තා පන්දුවාර විස්සයි විස්ස තරඟ ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම ලෙස චීන කාන්තා කණ්ඩායම වාර්තා පොත් අතරට අද (14) එක්වුණා. තායිලන්තයේ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ එක්සත්… Read More
නාලක ද සිල්වා යළි රිමාන්ඩ්
Posted on Author admin
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගත්, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 16 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්… Read More
සුළගේ වේගය තරමක් ඉහළ යාමේ අවදානමක්
Posted on Author admin
හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 65 දක්වා වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, මන්නාරම… Read More