නේපාලයේ කත්මණ්ඩු නුවර ලබන වසරේ මාර්තු මාසයේ පැවත්වීමට සැලසුම් කර තිබු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල කල් යෑමේ වැඩි ඉඩකඩක් පවතින බව එරට බලධාරින් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, ක්‍රීඩා උළෙල සදහා අවශ්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් මතුවූ ගැටලූකාරි තත්ත්වයන් හේතුවෙන්.
Related Articles
රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් ගැන මංගල කියයි
Posted on Author admin
මෙරට රාජ්‍ය නායකයින් විදෙස් රටවලින් පගා ගන්නා තත්ත්වයට පත්වුවහොත් ඉදිරියේදී රාජ්‍ය තාන්ත්‍රික අර්බුද ඇති විය හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට… Read More
හෙළ සිනමා වංශකතාවේ මහා මංගල්‍යය Hiru Golden Film Awards 2018 වර්ණවත් කරන්නට සිද්ධාර්ථ මල්හෝත්‍රා සහ සරීන් ඛාන් දිවයිනට පැමිණෙයි (ඡායාරූප)
Posted on Author admin
හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සිනමා සම්මාන රාත්‍රියට සහභාගි වීම සදහා බොලිවුඞ් සුපිරි තරු ශ්‍රී ලංකාවට පැමිණීම දැන් ආරම්භ වී තිබෙනවා. බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු සිධාර්ත් මල්හෝත්‍රා ඊයේ රාත්‍රී… Read More
මාළඹේ කසල එක්රැස් කරන මධ්‍යස්ථානයක ගින්නක්
Posted on Author admin
මාළඹේ – අරංගල ප්‍රදේශයේ කළුගල් වළක පවත්වාගෙන යන කසල එක්රැස් කරන මධ්‍යස්ථානයක අද දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා. කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීම් රථ දෙකක් පැමිණ මේ වනවිට ගින්න නිවීමේ කටයුතු… Read More