ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගැනීම වලක්වන බලගතු පුද්ගලයින් රජය තුළ සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්.පිීරිස් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
