ලබන 8 වනදා මධ්‍යම රාත්‍රියෙන් නිල කාලය අවසන්වීමට නියමිත මධ්‍යම පළාත් සභාවේ අවසන් මාසික සභා රැස්වීම අද පැවැත්වුණා.
එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරන මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කරමින් මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා විරෝධතාවක නිරතවුණා.
Related Articles
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 10 වන දා
Posted on Author admin
රුපියල් දස ලක්ෂ 25,000ක් වටිනා මීළඟ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 10 වනදා සිදුකෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කළා. එහිදී බිල්පත් වෙන්දේසි කෙරෙන්නේ දින 91 කින්, දින 182 කින් සහ දින 364කින් කල් පිරෙන අයුරින්… Read More
චීන හෝටලයක ශීතකරණයකින් සොයාගත් සත්වයා
Posted on Author admin
කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි චීන අවන්හලක අධි ශීතකරණයක දමා සිටි කැබැල්ලෑවෙකු පොලීසිය අද (05) සොයාගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, සිද්ධියට අදාළ… Read More
ආණ්ඩුව දුරකථනවලට සවන් දෙන බව ඒකාබද්ධය කියයි
Posted on Author admin
ආණ්ඩුව දේශපාලනඥයින්ගේ සහ මාධ්‍යවේදීන්ගේ දුරකථනවලට සවන් දෙන බවට ඒකාබද්ධ විපක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම චෝදනා කළා. එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත්… Read More