රටට අහිතකර වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වහාම නතර කරන ලෙස ඉල්ලමින් රට සුරකින ජන පවුර සංවිධානය, අද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක් භාර දුන්නා.
එහි නියෝජිත, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පියවරක් ගනු ඇතැයි තමන් බලාපොත්තු වන බවයි.
Related Articles
චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ – සාකච්ඡා ඇණ හිටී
Posted on Author admin
චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා දෙපාර්ශවය අතර, විසම්මුතියක් හේතුවෙන් ඇණ හිට ඇති බව රොයිටර් වාර්තා කළා. ඒ අදාළ නිදහස් වෙළඳ ගිවිසුම වසර 10 කට පසු ඇගයීමකට ලක් කළ යුතු බවට ශ්‍රී… Read More
රේගු නිලධාරින්ට පහරදුන් කුවේට් යුවලට ඇප
Posted on Author admin
රේගු නිලධාරීන් 5 දෙනෙකුට කටුනායක ගුවන් තොටුපළේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුවේට් සිට මෙරටට පැමිණි විදේශික යුවල ඇප මත මුදා හැර තිබෙනවා. ඒ ඔවුන් මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්… Read More
දරුවෙකු පැහැර ගැනීමේ චෝදනාවට ලිදුල සභාපති ඇතුළු පිරිස යලි රිමාන්ඩ්
Posted on Author admin
අවුරුදු 5 ක දැරියක් පැහැරගෙන ගොස් මුදලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු තලවකැලේ – ලිදුල නගර සභාවේ සභාපතිවරයා සහ නාගරික මන්ත්‍රිවරයෙකු ඇතුලූ හතරදෙනෙකු මේ මස 18 වනදා දක්වා… Read More