රටට අහිතකර වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වහාම නතර කරන ලෙස ඉල්ලමින් රට සුරකින ජන පවුර සංවිධානය, අද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක් භාර දුන්නා.
එහි නියෝජිත, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පියවරක් ගනු ඇතැයි තමන් බලාපොත්තු වන බවයි.
Related Articles
හෙට සිට බස්ගාස්තු අඩුවෙන හැටි මෙන්න
Posted on Author admin
බස් ගාස්තු හෙට සිට අඩුවෙයි ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහත හෙලීමත් සමඟ හෙට (08) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 2කින් අඩු කිරීමට බස් සංගම් එකඟතාව පළ කර තිබෙනවා. ඒ, ජාතික ගමනාගමන කොමිෂන්… Read More
බේරුවල හෙරොයින් සිද්ධියට අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු රිමාන්ඩ්
Posted on Author admin
බේරුවල හෙරොයින් සිද්ධියේ ට්‍රෝලර් යාත්‍රා හිමිකරුට අද ලැබුනු නියෝගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බේරුවල – බලපිටිය මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බෝට්ටුවට හෙරොයින් තොගය ලබාදුන්… Read More
ඩේව්ඩ් වෝනර් වෙනුවෙන් කේන් විලියම්සන්
Posted on Author admin
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වයට නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන් නම්කර තිබෙනවා. ඒ පන්දුව පලුදු කිරීමේ චෝදනා හේතුවෙන් තරග තහනමකට ලක්ව අයි… Read More