Gossips

රජයේ තීරණ පිළිබදව ජනතාවට අවබෝධයක් නැහැ – ඇමති දුමින්ද

රජය ගන්නා තීන්දු, තීරණ පිළිබදව ජනතාවට නිසි අවබෝධයක් නොමැති බව නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරය – තලාව ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවැති උත්සවයකට එක්වෙමින්.